හිටපු NSB සභාපති ප්‍රදීප් කාරියවසම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සිදුවීමට සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අල්ලස් කොමිසම විසින් මේ වන විටත් පවත්වාගෙන යයි.

What's your reaction?

Related Posts

1 of 1,367

Leave A Reply

Your email address will not be published. Required fields are marked *