අයහපත් කාලගුණය හේතුවෙන් අද දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සලකා බලමින් සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (27) දිනයේ දිවයින පුරා පිහිටි සියලුම රජයේ පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.​කෙසේ වෙතත්, අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට අදාළ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ කලින් සැලසුම් කළ පරිදිම අද දින පැවැත්වෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,397

Leave A Reply

Your email address will not be published. Required fields are marked *