ඉන්ඩිගෝ ගුවන් සේවයෙන් කොළඹට දෛනික ගුවන් ගමන් යළි ඇරඹේ

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවයක් වන IndiGo ආයතනය විසින් දිල්ලි-කොළඹ සහ බැංගලෝර්-කොළඹ යන මාර්ගවල දෛනික ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත.​මෙම සේවාවන් යළි ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාරක සහ ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, මගීන්ට පහසුකම් පුළුල් වේ.​විශේෂයෙන්ම ඉන්දියාවේ ප්‍රධාන නගර දෙකක් සහ කොළඹ අතර ගමන් කරන මගීන්ට මෙමඟින් වඩාත් ඉක්මන් හා පහසු ප්‍රවාහන පහසුකම් සැලසෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,362

Leave A Reply

Your email address will not be published. Required fields are marked *