ඉන්දියානු මහ කොමසාරිස් සහ කෘෂිකර්ම ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. දෙරට අතර දේශපාලනික සබඳතා, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණික ක්‍රමවේද සහ වත්මන් ජාත්‍යන්තර භූ-දේශපාලනික තත්ත්වයන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.​මෙම හමුවේදී දෙපාර්ශ්වයටම එකිනෙකට වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති අතර, ඉදිරියේදී දෙරට අතර සහයෝගීතාව තවත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,395

Leave A Reply

Your email address will not be published. Required fields are marked *