‘ක්‍රිෂ්’ ගනුදෙනු නඩුවේ සිව්වන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ‘ක්‍රිෂ්’ (Krrish) ගනුදෙනුවට අදාළ නඩුවේ සිව්වන සැකකරු ලෙස නම් කර ඇති බව වාර්තා වේ.​අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත. අදාළ මූල්‍ය හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු අදාළ අධිකරණය හරහා ක්‍රියාත්මක වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,353

Leave A Reply

Your email address will not be published. Required fields are marked *