ජනාධිපති සහ නීතිඥ සංගමය අතර විශේෂ හමුවක් අද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද (12) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතව තිබේ. මෙම හමුව සඳහා දෙපාර්ශ්වයේම ප්‍රමුඛ නියෝජිතයන් සහභාගී වීමට නියමිත බව සඳහන් වේ.​මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු වනු ඇත්තේ ඉදිරි කටයුතු සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන අතර, රටේ වත්මන් නීතිමය හා ව්‍යවස්ථාපිත තත්ත්වයන් පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,311

Leave A Reply

Your email address will not be published. Required fields are marked *