ජී.එල්. පීරිස් අල්ලස් කොමිසමෙන් පිටව යයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.​එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඒ මහතා කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.

What's your reaction?

Related Posts

1 of 1,387

Leave A Reply

Your email address will not be published. Required fields are marked *