ටෙලිග්‍රෑම් හරහා මුදල් වංචා කළ කාන්තාවක් බටුවත්තේදී කොටුවෙයි

අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් ඉහළ ලාභ ලබා දෙන බව පවසමින් ටෙලිග්‍රෑම් සමූහයක් හරහා මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මෙම සැකකාරිය, රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් බැර කරවාගෙන ඉන් කොටසක් වංචා කර ඇති බවට හෙළි වී ඇත.​පසුගිය වසරේ මුල් භාගයේදී ලැබුණු පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 1,371

Leave A Reply

Your email address will not be published. Required fields are marked *