ශ්රී ලංකාවට එරෙහිව දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස්කරගත්තා.
එලෙස දැවී ගියේ ළහිරු කුමාර යොමුකළ පන්දුවක් කෙළින්ම මහමුදුල් හසන්ගේ කඩුල්ලේ වැදීමෙන්.
ඒ අනුව දිනය නිමාවන විට බංග්ලාදේශය ශ්රී ලංකා කණ්ඩායමට වඩා බංග්ලාදේශය ලකුණු 476ක් පසුපසින් සිටිනවා.
පළමු ඉනිම සඳහා ශ්රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කරගත්තා.






















