ධම්මිකගේ ඇඟේ නැති දේශපාලන මේන් තියරි එක

පාලනය කිරීමේ පහසුව සලකා නූගත් ජනතාවක් බිහි වීමට ඉඩ හැරීම දේශපාලන විද්‍යාවේ ප්‍රමුඛ සිද්ධාන්තයක් වුවද එය තමන් අනුගමනය නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල අද පැවැති වැඩසටහනකදීයී.

ඩී.පී. එඩියුකේෂන් ආයතනයෙන් අධ්‍යාපනය හැදෑරූ සිසුන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණ භූමියේදී අද පැවැත්වුණේ එහි නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

1 of 1,240

Leave A Reply

Your email address will not be published. Required fields are marked *