නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (04) පෙරවරුවේ පැමිණියේය.ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුව මෙලෙස කැඳවා තිබුණි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *