පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප

අතුරුගිරිය, පණාගොඩ මැද මණ්ඩිය ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර ඇත.​ඊයේ රාත්‍රී 9.30ත් 10.00ත් අතර කාලය තුළ මෙම අනතුර සිදුවී ඇති අතර, අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා වහාම ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි.

What's your reaction?

Related Posts

1 of 1,369

Leave A Reply

Your email address will not be published. Required fields are marked *