පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණයට

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද සැකකරුවෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරය මඟින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.​මීට පෙර කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන මහතා විසින් නියෝග කර තිබූ පරිදි, අදාළ නඩුවට අදාළව ඔහුව මෙලෙස අධිකරණයට රැගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,345

Leave A Reply

Your email address will not be published. Required fields are marked *