පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. අදාළ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම විසින් කරන ලද ලිඛිත දැනුම්දීමකට අනුව මෙම කැඳවීම සිදු කර ඇත.​මෙම හමුව හා සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග සහ වර්ධනයන් පිළිබඳව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි අවධානයක් යොමුවී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,315

Leave A Reply

Your email address will not be published. Required fields are marked *