මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන කොටස්කරුවෙකු අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන කොටස්කරුවෙකු බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නුවරඑළිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්.

සැකකරු සැඟවී සිට ඇති අතර සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

What's your reaction?

Related Posts

1 of 1,133

Leave A Reply

Your email address will not be published. Required fields are marked *