මියාමි ගුවන් තොටුපළ අනතුරට ලක්වූ ඇමසන් යානයේ දත්ත සටහන් යන්ත්‍රය හමුවෙයි

ඇමරිකාවේ මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මෑතකදී අනතුරට මුහුණ දුන් ඇමසන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයට අයත් පියාසර දත්ත සටහන් යන්ත්‍රය (බ්ලැක් බොක්ස්) සොයා ගැනීමට බලධාරීන් සමත්ව තිබේ.​අදාළ ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් අනතුරුව අසල තිබූ වාහන කිහිපයක ගැටීම හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණි.​මෙම ඛේදනීය අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ විසින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,321

Leave A Reply

Your email address will not be published. Required fields are marked *