මෙරට රන් මිල රුපියල් 7,000කින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල කැපී පෙනෙන ලෙස පහළ යාමත් සමඟ අද (20) දිනයේදී මෙරට රන් මිල ද රුපියල් 7,000කින් අඩු වී තිබේ. ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 3,526ක් ලෙස සටහන් වෙමින් ඩොලර් 3,500 සීමාවට ආසන්න වී ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.​ඒ අනුව අද පෙරවරු 10.00ට යාවත්කාලීන වූ මිල ගණන් යටතේ මෙරට වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 345,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 317,400ක් ලෙසත් සටහන් විය.

What's your reaction?

Related Posts

1 of 1,431

Leave A Reply

Your email address will not be published. Required fields are marked *