රේගු ආනයන ලිපි ලේඛන සඳහා ඩිජිටල් අත්සන අනිවාර්යයි

ලබන 19 වැනිදා සිට ආනයනකරුවන්ට අතින් සකස් කරන ලද (Manual) ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රේගුව විසින් තහංචි පනවා තිබේ. ඒ අනුව එදින වන විට සියලුම ආනයනකරුවන් ඩිජිටල් අත්සනක් ලබා ගැනීම අනිවාර්ය කර ඇත.​පූර්ණ බහාලුම් බර ආනයන සඳහා කඩදාසි රහිත ක්‍රමවේදය මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, මේ සඳහා ආනයනකරුවන් 2,000කට අධික පිරිසක් දැනටමත් ලියාපදිංචි වී ඇත. ආනයන කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විනිවිදභාවයකින් සිදු කිරීම රේගුවේ අරමුණයි.

What's your reaction?

Related Posts

1 of 1,369

Leave A Reply

Your email address will not be published. Required fields are marked *