ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වූ උපාලි ධර්මදාස මහතා ඊයේ (25) පස්වරුවේ නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.​නවලෝක සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සහ ප්‍රධාන කොටස්කරුවෙකු වූ ඒ මහතා, වසර ගණනාවක් පුරා මෙරට ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටුකළ චරිතයකි.

What's your reaction?

Related Posts

1 of 1,286

Leave A Reply

Your email address will not be published. Required fields are marked *