සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වන සුගීෂ්වර බණ්ඩාර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,194

Leave A Reply

Your email address will not be published. Required fields are marked *