හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ FCID වෙත

මිග් ගුවන් යානා ගනුදෙනුවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) වෙත පැමිණ තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,325

Leave A Reply

Your email address will not be published. Required fields are marked *