22 වන සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයෙන් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.​පවතින දැඩි වැසි සහිත කාලගුණ තත්ත්වයද නොතකා ක්‍රියාත්මක වූ මෙම විරෝධතාව නිසා එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,346

Leave A Reply

Your email address will not be published. Required fields are marked *