කඳුකරයට නායයෑම් අවදානම්: දිස්ත්‍රික්ක දෙකකට රතු නිවේදන

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. මෙම විශේෂ නිවේදනය අද (13) පෙරවරු 6.00 සිට හෙට (14) පෙරවරු 6.00 දක්වා ඉදිරි පැය

රථ වාහන පැවරීමේ වංචාවක්: හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අල්ලස් දැලට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර් පැවරුම් අංශයේ සේවය කළ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (12) අත්අඩංගුවට ගනු ලැබීය. දැනට මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ රාජකාරි

පාතාල සබඳතා චෝදනා හිරුණිකා තරයේ ප්‍රතික්ෂේප කරයි: “සියල්ල අසත්‍ය ප්‍රචාර”

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, "කෙහෙල්බැද්දර පද්මේ" නමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ තමන් කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බව අවධාරණය කරයි. 2024 වසරේදී

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් සහ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලටත්, පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට

කොළඹ වාහන තදබදයට විසඳුමක් ලෙස ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ බස් සේවාව ඇරඹෙයි!

කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස 'ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්' (Lanka Metro Transit) බස් සේවාව හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (පෙබරවාරි 12) පැවති සාකච්ඡාවකදී අනාවරණය