දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා වැසි සහිත කාලගුණයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා දිවයිනේ බොහොමයක් ප්‍රදේශවල අහස වලාකුලින් බරව…

ශිරන්ති රාජපක්ෂ නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.​මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අල්ලස් කොමිසම සහ…

බුද්ධශාසන නීති යාවත්කාලීන කරන්න – සජිත් ප්‍රේමදාස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි කර දී ඇති ප්‍රමුඛස්ථානය සුරැකෙන පරිදි ඊට අදාළ නීතිරීති වර්තමානයට ගැළපෙන ලෙස වහා යාවත්කාලීන කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.​ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක…

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව ඔක්තෝබර් 29 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.​අල්ලස් හෝ දූෂණ චෝදනා…

පළාත් 6කට තද වැසි සහ අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්

දිවයිනේ පළාත් කිහිපයකට සවස හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.​බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු යන පළාත් සඳහා මෙම අනතුරු ඇඟවීම…