දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හෙට (13) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ පූර්ව ලක්ෂණ පෙනෙන්නට තිබෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙකී වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් හෙට දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ මහ…

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.​නිසි ක්‍රියාපටිපාටි අනුගමනය නොකර පොස්පේට් අපනයන කටයුතු සඳහා පහසුකම් සැලසීම…

සෞදි අරාබියේ ආරක්ෂක තත්ත්වය නිසා කොළඹ – දම්මාම් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

​සෞදි අරාබියේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ සහ දම්මාම් අතර ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් 2026 ඔක්තෝබර් 18 වැනි දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කර ඇත. මගීන්ගේ මෙන්ම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට මුල්තැන දෙමින්…

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනාගේ ධුරයට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 දක්වා කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම වැඩිදුර විභාගය සඳහා එළැඹෙන දෙසැම්බර් මස 16 වැනි දින කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂධ හේරත් විසින් මෙම…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව ඔහුගේ පාර්ශ්වය පවසයි. කෙසේ වෙතත්, ඔහු දැඩි ලෙස අසනීප වී සිටින බවට හෝ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවට පැතිර යන වාර්තා ඔහුගේ…