ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්රතික්ෂේප කෙරේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් මාලිගාකන්ද අධිකරණය විසින් නිල වශයෙන් ප්රතික්ෂේප කර තිබේ. 'සිරිලිය සවිය' අරමුදල් ගිණුමට අදාළ මූල්ය විමර්ශනයක් සම්බන්ධයෙන් මූල්ය!-->…













