ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව වෙනස් කිරීමේ චක්‍රලේඛවලට එරෙහි පෙත්සම: හිටපු සහ වත්මන් ජනපතිවරුන්ට අධිකරණයෙන් නොතීසි!
වෛද්‍ය ක්‍රියාපටිපාටීන් හරහා පුද්ගලයින්ට තම ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව වෙනස් කිරීමට අවසර ලබාදෙන රජයේ වැඩසටහන් සහ චක්‍රලේඛ අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව, හිටපු සහ වත්මන් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙස!-->…











