ශ්රී ලංකාවට එරෙහිව පාකිස්තානයට ලකුණු 82ක දැවැන්ත ජයක්
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැති දෙවන විස්සයි විස්ස ක්රිකට් තරගයෙන් ලකුණු 82ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සූරයන් වූ පාකිස්තාන කණ්ඩායම, තරග 3කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගැනීමට ඊයේ (11) සමත් විය.!-->…













