විදේශික කාන්තාවකට හිංසා කළ සැකකරු අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් තිරුක්කෝවිල් ප්‍රදේශයේදී විදේශීය සංචාරක තරුණියකට ලිංගික හිංසනයක් සිදුකිරීමේ චෝදනාවට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නවසීලන්ත ජාතික කාන්තාවක විසින් සංචාරක පොලිස් කොට්ඨාසයට කරන ලද!-->…











