සෞදි අරාබියේ ප්‍රධාන තෙල් නළ මාර්ගයක් වසා දමයි

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුම් පුළුල් වීමත් සමඟ, සෞදි අරාබියේ ප්‍රධානතම ඛනිජ තෙල් ප්‍රවාහන නළ මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. නළ මාර්ගය අසල ප්‍රදේශයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීම මෙම තීරණයට මුල් වී…

ජනතා හදවත් දිනූ දේශපාලන පෙරළියට ගොවි ජනතාව දැවැන්ත ශක්තියක් – ජනපති අනුර කුමාර

දූෂිත දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කර ජනතාවගේ සැබෑ දුක හඳුනන පාලනයක් බිහි කිරීමට රටේ ගොවි ජනතාව දැඩි ජවයක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. "අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි" ජන රැළි මාලාවට සමගාමීව පොළොන්නරුව දීප…

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවයි

​ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවන්ට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,567,007ක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම මෙම මාසයේ පළමු දින 6 ඇතුළත පමණක් සංචාරකයින් 31,885ක් දිවයිනට පැමිණ ඇති…

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට සුදුසු වායුගෝලීය පසුබිමක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නවතම අනාවැකිවලට අනුව, දහවල් කාලයෙන් පසු…

පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනයට කිසිදු සමාවක් හෝ සාකච්ඡාවක් නැහැ – ජනපති අනුර කුමාර

පොළොන්නරුවේ පැවති ගොවි රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, රට තුළ කිසිදු සාකච්ඡාවකට හෝ සමාවකට ඉඩ නොදෙන ප්‍රධාන කරුණු දෙකක් පවතින බවත්, එයින් එකක් පාතාලය බවත්ය. රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම සඳහා සන්නද්ධ අපරාධ කල්ලි…