පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (12) දිනයේ වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව, වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවතියි.​කෙසේ වෙතත්,…

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් – අවධානමින් පසුවන්නැයි දැනුම්දීමක්

දිවයිනේ උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට ඉදිරි දිනවලදී මිනිස් සිරුරට දැඩි උණුසුමක් දැනිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. කාලගුණ අංශ…

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක් පත්කෙරේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ ඇත. ඊට අදාළ නිල පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…

සැප්තැම්බර් 14 සිට දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්

ඉදිරියේදී මතුවිය හැකි ඩෙංගු අවදානම් තත්ත්වයන් පාලනය කිරීමේ අපේක්ෂාවෙන්, සැප්තැම්බර් 14 වැනි දින සිට 19 වැනි දින දක්වා විශේෂ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඉන්දික…

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා පසුගිය සැප්තැම්බර් 08 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ ‘INS UDAYGIRI’ යුද නෞකාව සිය සංචාරය සාර්ථකව නිමා කරමින් අද (11) දිවයිනෙන් පිටත්ව ගියේය. කොළඹ වරායේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකාව වෙත…