බදුල්ල – මහියංගන මාර්ගයේ අනතුරක්: නිවසක් මතට ලොරියක් පෙරළී සිව්දෙනෙකුට තුවාල

බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ මැඩිතලේ ප්‍රදේශයේදී අද (12) සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. බදුල්ලේ සිට මහියංගනය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිරිංග අක්‍රීය වීම මෙම අනතුරට මුල් වී…

කෝට්ටේ රජමහා විහාර පෙරහැරට විපක්ෂ නායක එක්වෙයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික රාජමහා විහාරස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික පෙරහැර මංගල්‍යය ව වීථි සංචාරය කළ අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.​පෙරහැර ආරම්භයට ප්‍රථම සදාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීමේ…

ජාතික ජන බලවේගයේ ගොවි රැලියක් අද පොළොන්නරුවේදී

ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් ගොවි රැල අද (12) පස්වරු 4.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව දීපා උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' තේමාව යටතේ දිවයින පුරා සංවිධානය…

ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට පත් කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ගේ පියා ලබන 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දෙහිවල ප්‍රහාරයේ මහමොළකරුවන් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි

දෙහිවල - ගල්කිස්ස සහ අවට ප්‍රදේශවල සිදුවන අපරාධ පසුපස සිටින මහමොළකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සජීව මැදිවත්ත පවසයි. මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, දැනට…