අම්පිටියේ සුමනරතන හිමිට ඇප

මඩකලපුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මුදාහැරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව උන්වහන්සේ රුපියල් ලක්ෂ දෙකක…

රන් මිල තවත් රු. 4,000කින් පහළට

ඊයේ (10) හා සසඳන විට අද (11) දිනයේදී ශ්‍රී ලංකාවේ රන් මිල රුපියල් 4,000ක පමණ අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. කොළඹ පිටකොටුව රන් වෙළෙඳපොළ දත්තවලට අනුව මෙම මිල පහළ යාම සිදුව තිබේ.ඒ අනුව අද උදෑසන 22 කැරට් රන් කාසියක මිල රු. 343,200ක් දක්වා අඩු වී තිබෙනවා.…

පළාත් සභා ඡන්ද ක්‍රමය ගැන වාර්තාව දෙසැම්බර් දක්වා කල් දැමේ

පළාත් සභා මැතිවරණය කුමන ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් ලබාදීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දෙසැම්බර් 17 දක්වා දීර්ඝ කිරීමට අද (11) පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණා.කෙසේ වෙතත් මෙම කාලය දීර්ඝ…

දෙහිවල බෝම්බ ප්‍රහාරයට යොදාගත් ත්‍රීරෝදය පාදුක්කේදී සොයාගනී

දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වූ සිද්ධියට යොදාගත් යැයි සැක කෙරෙන ත්‍රීරෝද රථයක් පාදුක්ක ඉහළ බෝපේ ප්‍රදේශයේදී අත්හැර දමා තිබියදී සොයාගෙන තිබෙනවා.අද (11) අලුයම 3.00 ට පමණ දෙහිවල සිරිසංගබෝ මාවතේ පිහිටි නිවසකට…

SIM කාඩ් නිකුත් කිරීමේ නීති දැඩි කරයි – TRCSL

ජංගම දුරකථන SIM කාඩ්පත් අනියම් ක්‍රම මගින් ලබාගෙන ඒවා යොදාගෙන සිදුකරන නීති විරෝධී ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම හෙවත් TRCSL වාර්තා කර තිබෙනවා.TRCSL හි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා ඊයේ (10) රජයේ ප්‍රවෘත්ති…