නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් දින 548කින් ප්‍රමාදයි: COPE අවධානයට!
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ (ECT) ඉදිකිරීම් කටයුතුවල දීර්ඝ ප්‍රමාදය පිළිබඳව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කමිටුවේ (COPE) අවධානය යොමුව තිබේ. සමස්ත ව්‍යාපෘතියම දින 548කින් නියමිත කාලසටහනට වඩා ප්‍රමාද වී ඇති බව හෙළි විය. මන්ත්‍රී ආචාර්ය නිශාන්ත සමරසිංහ!-->…











