මෙරට ඉන්ධන මිල ක්ෂණිකව වැඩි නොවන බවට සහතිකයක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගිය ද, මෙරට ඉන්ධන මිලෙහි ක්ෂණික වැඩිවීමක් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මැදපෙරදිග යුද උණුසුම සහ රතු මුහුදේ පවතින ගැටලුකාරී වාතාවරණය හේතුවෙන් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 104…

පකිස්ථානය පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියා කුසලාන අවසාන මහා තරගයට!

කාන්තා ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ, සිකුරාදා පැවති අවසන් පූර්ව තරගයෙන් පකිස්ථානය කඩුලු 4කින් පරාජය කරමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මුල්පෙළ…

කැළණි ගඟෙන් හමුවූ නාඳුනන මළ සිරුරක් ගැන පරීක්ෂණ

හැන්වැල්ල පොලිස් වසමට අයත් ජල්තර ප්‍රදේශයේ කැළණි ගඟේ තිබී හඳුනා නොගත් පිරිමි මළ සිරුරක් ඊයේ (11) සවස සොයාගෙන තිබේ. හැන්වැල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සිරුර ගොඩගනු ලැබ ඇති අතර, මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැත. සිද්ධිය සම්බන්ධයෙන්…

කොළඹ Ne-yo සංගීත ප්‍රසංගය අවලංගු වීම සම්බන්ධයෙන් කලාකරුවාගේ පාර්ශ්වය චෝදනා ප්‍රතික්ෂේප කරයි

කොළඹදී පැවැත්වීමට නියමිතව තිබී පසුව අවලංගු වූ ජනප්‍රිය ගායක නී-යෝගේ (Ne-Yo) සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් ප්‍රවර්ධකයන් විසින් එල්ල කරන ලද චෝදනා සහ නඩු පැවරීම් ඔහුගේ පාර්ශ්වය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ප්‍රසංගය වෙනුවෙන් තමන් විශාල මුදලක් ගෙවූ…

ශ්‍රී ලංකන් ගුවන් යානා ගනුදෙනු නඩුවට නාමල් රාජපක්ෂත් සැකකරුවෙක් ලෙස නම් කිරීමට නීතිපති උපදෙස්

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අල්ලස් ලබා ගැනීමේ මතභේදාත්මක සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී…