පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වේ

අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර, දිනකට නියමිත අත්‍යවශ්‍ය පාර්ලිමේන්තු කටයුතු සමඟින් මුල් පැය භාගය වෙන් කර ඇත්තේ ස්ථාවර නියෝග 22 (1 සිට 6 දක්වා) යටතේ වන කටයුතු සිදු කිරීමටයි.​පෙරවරු 10.00 සිට ආරම්භ වන මන්ත්‍රී වාරයේදී වාචික…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් අත්විඳිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ප්‍රදේශවල අහස විටින් විට වලාකුළින් බරව පවතින අතර තද වැසි රහිත වැසි ස්වභාවයක්…

පාකිස්ථාන මත්ද්‍රව්‍ය බහාලුම් විමර්ශනවල ප්‍රමාදයන් ගැන SIU පරීක්ෂණයක්

පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් රැගත් බහාලුම් දෙකක් සම්බන්ධ විමර්ශනවල පවතින ප්‍රමාදයන් සහ අඩුපාඩු සොයා බැලීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා තිබේ. පොලිස්පතිවරයාගේ විශේෂ…

වැඩි මිලට ජල බෝතල් අලෙවි කළ ආපනශාලාවකට දඩ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ වාලච්චේන ප්‍රදේශයේ ආපනශාලාවකට රුපියල් 750,000 ක දඩ මුදලක් නියම කිරීමට වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ…

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්

උතුරු-මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි දිනවලදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කළ යුතු'' මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා,…