හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් පිටව යයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට හෙවත් FCID එකට පැමිණ ප්රකාශයක් ලබා දී තිබෙනවා. MiG සටන් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ඔහුගෙන් ප්රකාශය ලබාගෙන ඇත. ප්රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු FCID!-->…












