අල්ලස් කොමිසමේ ස්වාධීනත්වයට PFMA පනතෙන් තර්ජනයක්!

2024 අංක 44 දරන පොදු මූල්‍ය කළමනාකරණ පනතේ (PFMA) 21 වගන්තිය ක්‍රියාත්මක වීම මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) මූල්‍යමය හා ආයතනික ස්වාධීනත්වයට හානි වන බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය දැඩි කනස්සල්ල පළ

ටින් මාළු මිල පාලනයට නව ගැසට් නිවේදනයක්!

ආහාර ක්ෂේත්‍රයේ මිල උච්චාවචනය පාලනය කිරීමට සහ නියාමන අධීක්ෂණය ශක්තිමත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් ටින් මාළු වර්ග කිහිපයක් සඳහා නව උපරිම සිල්ලර මිල ගණන් පනවා ඇත. 2025 නොවැම්බර් 14 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම

වතු කම්කරුවන්ගේ දීමනා සඳහා මුදල් වෙන්කිරීමට නීතිමය බාධාවක් නැහැ – අමාත්‍ය විජිත හේරත්

​වතු කම්කරුවන්ගේ පැමිණීමේ දීමනා ගෙවීම සඳහා රාජ්‍ය අරමුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය කරන ප්‍රකාශවලට නීතිමය පදනමක් නොමැති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (නොවැම්බර් 14) පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ, රුපියල් මිලියන 5,000ක් වෙන් කර ඇත්තේ

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක්!

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ සමස්ත මැතිවරණ ක්‍රමය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කරන බව සභානායක බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සංචාරකයන්ට නිවාස නීතිවිරෝධීව කුලියට දීලා!

දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත ඇතැම් නිලධාරීන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස සංචාරකයන්ට නීතිවිරෝධීව කුලියට දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එම නිලධාරීන්ගෙන් කොටසක් සිය රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු