ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං අද නුවරඑළියට
තෙදින නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං මහතා සිය සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (10) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. එතුමා පිටත්ව යාමට ප්රථම නුවරඑළිය ප්රදේශයේ සංචාරය කරමින් ඓතිහාසික සීතාඅම්මාන් කෝවිලේ!-->…













