කොටහේන වෙඩි තැබීම: මහරගමින් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට!
නොවැම්බර් 7 වැනිදා කොටහේනේ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලින් අනතුරුව, ඊයේ (12) වන විට වෙඩි තැබූ බවට චෝදනා ලබන පුද්ගලයා, තවත් පිරිමි දෙදෙනෙකු සහ කාන්තා සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට!-->…











