සවලකින් පහරදීමේ දර්ශන සමාජ මාධ්‍ය කළඹයි: සැකකරුවන් 7ක් දැලට!

සවලකින් පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවකට අදාළව සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම වීඩියෝව ප්‍රචාරය වීමත් සමඟ පෙබරවාරි 9 වන දින වැලිකඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව

අලි-දුම්රිය ගැටුම් අවසන් කරන්න තාප රූප කැමරා සවි කෙරේ!

​අලි-දුම්රිය ගැටුම් අවම කිරීමේ පියවරක් ලෙස තෝරාගත් දුම්රිය කිහිපයක තාප රූප කැමරා පද්ධති (Thermal camera systems) සවි කිරීමට පියවර ගෙන ඇත. පරිසර අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කරන පරිදි, පරිසර අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා

ලක්සල 14 වන ප්‍රදර්ශනාගාරය මීගමුවේදී විවෘත වෙයි

ශ්‍රී ලංකා අත්කම් මණ්ඩලයේ (ලක්සල) 14 වන ප්‍රදර්ශනාගාරය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (පෙබරවාරි 11) මීගමුව සංචාරක කලාපයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි: අකුණු අනතුරු පිළිබඳව අවදානයෙන් පසුවන්න!

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන අතර, නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ. උතුරු පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති

වතු වැටුප් වැඩිවීම රවටාලීමක්ද? ජීවන් තොණ්ඩමන්ගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා!

​වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය සහ ප්‍රාදේශීය වතු සමාගම් ඇතිකරගත් ගිවිසුම විනිවිදභාවයකින් තොර සහ කම්කරු අයිතීන් අනතුරේ හෙලන්නක් බව ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි. වැටුප්