නීතිය සැමට එකලෙස ක්රියාත්මක කරන බව ජනාධිපති කියයි
නීතිය හමුවට පැමිණවීමෙන් වැළකී සිටීමට කිසිදු පුද්ගලයෙකුට හෝ ස්ථානයකට හැකියාවක් නොමැති බව තහවුරු කරමින් නීතියේ ආධිපත්යය තහවුරු කිරීමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ නිකවැරටිය ප්රදේශයේ!-->…













