ත්රිකුණාමලයේ සිට පැමිණි සුඛෝපභෝගී බස් රථයක් ගින්නෙන් විනාශ වෙයි
ත්රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කුලී ගමන් වාරයකට අයත් සුඛෝපභෝගී බස් රථයක් අද (11) අලුයම හතරැස් කොටුව යකා වංගුව ප්රදේශයේදී හටගත් හදිසි ගින්නක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. ගල්ඔය පොලිසිය සඳහන් කළ ආකාරයට, අලුයම 2.15ට පමණ 138 වැනි!-->…













