ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වහාම ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ලෙස SLC නියෝග කරයි
පකිස්ථාන තරග සංචාරයේ සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කිහිප දෙනෙකු ආරක්ෂක ගැටළු පෙන්වා දෙමින් නැවත දිවයිනට පැමිණීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය වෙත අද උදෑසන කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් දැනුම් දී ඇත. මෙම සිදුවීමෙන්!-->…










