22 වැනි ව්යවස්ථා සංශෝධනය කිසිසේත් පසුපසට නොගන්නා බව ජනපති පවසයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ, යෝජිත 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් යටතේ ආපසු හැරවීමට ලක් නොකරන බවයි. බුලත්සිංහල ප්රදේශයේ අද (6) පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේය. යෝජිත සංශෝධනයට එරෙහිව!-->…













