විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් දැඩි විවේචනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය හරහා අධිකරණය ජනාධිපතිවරයාගේ සහ විධායකයේ මෙවලමක් බවට පත් කිරීමට රජය උත්සාහ කරමින් සිටින බවත්, එමඟින් අධිකරණ ස්වාධීනත්වයට බරපතළ හානියක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රමදාස මහතා ප්‍රකාශ කර තිබේ. මාතලේ…

22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අපොහොසත් වීම නිසා පෙත්සම්කරුවන් දෙදෙනකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට…

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ විමසිලි නිවේදනයක් නිකුත් කෙරේ

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ විමසිලි නිවේදනයක් නිකුත් කර ඇති අතර, හෙට (08) දින දහවල් කාලයේදී ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙවත් තාප දර්ශකය (Heat Index) 'අවධාන මට්ටම'…

2026 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹේ

2026 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (07) දින සිට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. පාසල් සඳහා සිසුන් තෝරා ගැනීම සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අරමුණු කරගනිමින් පවත්වනු…

විදුලි වාහන සඳහා හරිත පැහැයෙන් අංක තහඩු – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

රට තුළ ඇති සියලුම විද්‍යුත් වාහන වෙනුවෙන් කොළ පැහැති පසුබිමකින් යුත් විශේෂ සැලසුමකින් යුතු නව අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල්…