වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ධුරයට සමීර දනුෂ්ක ද සිල්වා පත් වේ
හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ අභාවයෙන් හිස් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස සමගි ජන බලවේගයේ (SJB) සමීර දනුෂ්ක ද සිල්වා මහතා ගැසට් කර ඇත. ලසන්ත වික්‍රමසේකර මහතා ජූලි 24 වන දින පැවති තියුණු ඡන්ද විමසීමකින් පසුව වැලිගම ප්‍රාදේශීය සභාවේ!-->…











