රජය ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරනවා – රනිල් වික්‍රමසිංහ

රට තුළ මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් විනාශ කර දැමීමේ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි. පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති එක්සත්…

පේරාදෙණිය – කොළඹ දුම්රිය ධාවනය ඔක්තෝබර් මාසයේදී යළි ඇරඹේ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩාල වී ඇති පේරාදෙණිය - කොළඹ දුම්රිය ධාවන කටයුතු ලබන ඔක්තෝබර් මාසයේදී යළි ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. මෙම කුණාටු තත්ත්වය නිසා උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97ක්…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය සැසිවාරයට සහභාගී වීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ටිමෝර් ලෙස්ටේ වෙත පිටත්ව යයි

ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී හෙට (07) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද (06) දිවයිනෙන්…

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 536ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ පොලිස් මෙහෙයුමකදී ඊයේ (05) දින විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 536 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුම්වලදී පුද්ගලයන් 27,100කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් පිරිස අතරට…

GOV PAY නමින් ක්‍රියාත්මක වන ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලිසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයට ගෙවීම සඳහා හඳුන්වා දී ඇති 'GOV PAY' සේවාවට සමාන අයුරින් සකස් කරන ලද ව්‍යාජ වෙබ් අඩවියක් හරහා සිදුවන මූල්‍ය වංචාවක් පිළිබඳව පොලිසිය ජනතාව දැනුවත් කර තිබේ. ජාවාරම්කරුවන් විසින් අදාළ ව්‍යාජ වෙබ් අඩවියේ සබැඳි…