භූතාන නිල සංචාරය සාර්ථකව නිමවා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දිවයිනට

අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා භූතානයේ පැවති 2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (GCFSS) සහභාගී වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ඊයේ (05) යළි දිවයිනට ළඟා වූවාය. දෙරට…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජන රැලි දෙකක්

'අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි' තේමාව යටතේ සංවිධානය කර ඇති ජනාධිපති ජන රැලි මාලාවේ මුල්ම රැලි ද්විත්වය අද (06) බුලත්සිංහල සහ බේරුවල මහජන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…

සැප්තැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නැත

සැප්තැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ගණන් කිසිදු සංශෝධනයකට ලක් නොකරන බව සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව, පසුගිය ජූලි මාසයේදී ක්‍රියාත්මක වූ මිල ගණන් යටතේම වත්මන් සිලින්ඩර් අලෙවි කටයුතු අඛණ්ඩව සිදු කෙරෙනු ඇත.​මීට පෙර සිදු කළ මිල සංශෝධනයට අනුව,…

පළාත් කිහිපයකට මි. මී 75 ට වැඩි තරමක තද වැසි

අද (06) පස්වරු 2.00 න් පසු ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට…

නානුඔය ඇළේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

නුවරඑළියේ සිට කොත්මෙලේ ජලාශය බලා ගලා බසින නානුඔය ඇළට බැස්ස තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව නානුඔය පොලිසිය පවසයි. හපුතලේ සිට එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි තරුණයෙක් තම පවුලේ පිරිසක් සමඟ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී ඔහු අනපේක්ෂිත…