අද දහවල් 1න් පසු ලංකාවේ ප්‍රදේශ රැසකට වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, අද දහවල් 1.00 න් පසුව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි!-->…











